කන්දකාඩු රැඳවියන් 4ක් පැනයයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පැන ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස පැන ගොස් ඇත්තේ, දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බව සඳහන්.

පැනගිය රැඳවියන් 29ත් 34ත් අතර වයස්වල පසුවන්න බව වාර්තා වුනා.

මින්පෙරද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් කිහිපදෙනෙකුම පැන යාමේ සිදුවීම් වාර්තා වනවා.

What's your reaction?

Related Posts

1 of 989

Leave A Reply

Your email address will not be published. Required fields are marked *