කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරන්ග අබේසිංහ මහතාගේ මාධ්‍ය හමුව

අද උදේ පුවත්පත්වල පට්ට පොල් බොරුවක් වාර්තා කරලා තිබුනා

සාවද්‍ය පුවතක් ජනතාව නොමග යවන ලෙස වාර්තා වුනා

රජය පොල්ගෙඩි මිලියන විස්සක් ආනයනය කරනවා කියලා

වැවිලි කර්මාන්තයේ සිදුවුනු පරිහානිය නිසා අපනයන අඩුවුනා

පොල් නිෂ්පාදනයත් අර්බුද රැසකට ලක්වුනා ජාතික සැලැස්මක් නැති නිසා

අපි තෙරුම් ගන්න ඕන මේ සැපයුමට ඉල්ලුම් කරුවෝ ඉන්නවා

පොල් ගෙඩිය කියන්නේ ඩොලර් උල්පතක් කියන එක තේරුම් ගන්න ඕන

පොල් අශ්‍රිත නිෂ්පාදන සදහා අපනයන සදහා පොල් ආනයනය කරලා ලබා දෙන්න කියලා ඉල්ලීම කලේ

පොල් සංවර්ධන මන්ඩලය සමග අපි කටයුතු කරනවා මේ අර්බුදය විසදන්න

තියෙන පොල් ගස්වලින් වැඩි පලදාවක් ලබා ගන්න වැඩ කටයුතු කරමින් තියෙන්නේ

තාවකාලික විසදුමක් ලෙස ආනයන කරුවන්ට පමනක් ගෙනත් දෙන්න තමයි හැදුවේ

පොල් මද සහ කිරි ගෙනත් දෙන්න කියලා තමයි ඉල්ලීම තියෙන්නේ

ගෙවල්වල පරිභෝජනයේදී හුගක් අපතේ යනවා

පලදාව වැඩි කරගැනීමට වගාවන් සදහා පොහොර ඇතුලු දේවල් ලබා දෙනවා

මිල උච්චාවචනය නොවෙන ලෙස පවත්වාගෙන යන්න රජය සැලසුම් සකස් කරමින් තියෙන්නේ

පොල් අශ්‍රීත නිෂ්පාදන වැඩි කරන්න

පොල් ඉඩම් කට්ටි කර විකීනීම සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වෙනවා

මේ කර්මාන්තය දිහා ධනාත්මකව බලන්න

කැබිනට් පත්‍රිකාව සකසමින් තියෙනවා ඉදිරියේදී අනුමැතිය ලබා ගන්න

පොහොර සදහා ලැබෙන ආධාරයක් ලැබිලා තියෙනවා ඒක පොල් සදහා වැඩිපුර ලබා දෙන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා

පොහොර මිල අඩු කර හෝ විදේශ අධාරයක් මගින් ලබා දෙන්න කටයුතු කරනවා

ජනතාවට කියන්නේ ගෙදර ඉඩ තියෙනවනම් වගා කරන්න කියලා

සීයට දෙකක්වත් වගා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා

මිලියන හයදාස් අටසීයක් හොදටම ඇති ලංකාවේ පරිභෝජනයට
අපනයන කරුවන්ට තමයි ගැටලුව වෙලා තියෙන්නෙ

මේ කරන ක්‍රියාවලිය ට අනුමැතිය ලබා ගත්තොත් පොල් වලට ඉල්ලුම අඩු වෙනවා
එතකොට මිල අඩුවෙනවා

මේ අවතාවේදීත් අපි සතොස භාවිතා කලෙ මේ මිල පාලනය කිරීම

අපනයන සදහා පොල් ලබා ගැනීම නිසා තමයි හිගයක් ඇතිවුනේ

අර්බුදයක් ඇති නොවෙන්න තමයි කටයුතු කරන්නේ

සහල් පිලිබද අපිට කිසිම දත්තයක් නැහැ
කොපමන වගා කලාද අස්වැන්න කොපමනද කියලා දත්ත නැහැ

තමන්ගේ පරිභෝජනයට හැර වී ගන්නවනම් ලයිසන් එකක් ගන්න ඕන

What's your reaction?

Related Posts

1 of 691

Leave A Reply

Your email address will not be published. Required fields are marked *