කලවාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල!

​පෞද්ගලික ආරවුලක් හේතුවෙන් බවට වාර්තා වන වෙඩි තැබීමේ සිදුවීමක් කලවාන ප්‍රදේශයෙන් වාර්තා වේ.​මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

What's your reaction?

Related Posts

1 of 817

Leave A Reply

Your email address will not be published. Required fields are marked *