කළහකරීව හැසිරුණු සැකකරුවෙකුට සීදුවේදී පොලීසියෙන් වෙඩි..

සීදූව ප්‍රදේශයේදී කළහකාරීව හැසිරුණු පුද්ගලයෙකුට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ඔහු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධ වලින් පහරදීමට තැත් කර ඇති බවයි.

එම අවස්ථාවේ සැකකරු පාලනය කිරීම සඳහා පොලීසිය ඔහුගේ පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 764

Leave A Reply

Your email address will not be published. Required fields are marked *