කාදිනල්තුමන්ගෙන් බලධාරීන්ට විශේෂ ඉල්ලීමක්: ජලයෙන් යට නොවන ආරක්ෂිත ප්‍රදේශවල පදිංචි කරන්න!

ගංවතුරෙන් විපතට පත් ජනතාව ජලයෙන් යට නොවන ආරක්ෂිත ප්‍රදේශවල පදිංචි කරවන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. කොළඹ දිස්ත්‍රික්කයේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් ජනතාව බැහැදැකීමට ගිය අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් වහන්සේ මෙම අදහස් පළ කළහ. “ශ්‍රී ලංකාවට නිතරම වැසි ඇති වෙනවා. ඒ නිසා අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත වාසස්ථාන අවශ්‍යයි. ඔවුන් ආරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කළ යුතුයි,” යැයි කාදිනල් හිමිපාණෝ එහිදී පැවසූහ.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *