කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්…

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

ඒ , අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කිරිවන්දල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.

මේ වන විට අදාළ දුම්රිය කොළඹට රැගෙන එමින් ඇතැයි, දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය. 

What's your reaction?

Related Posts

1 of 932

Leave A Reply

Your email address will not be published. Required fields are marked *