කිරින්දේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක්: ‘ICE’ ඇතුළු කිලෝ 300ක් සමග 6ක් දැලේ

කිරින්ද ප්‍රදේශයේ සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කරයි. ලැබුණු තොරතුරක් මත, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ දකුණු පළාත් පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදුකර ඇත. මෙම වැටලීමේදී බලධාරීන් ‘ICE’ ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,039

Leave A Reply

Your email address will not be published. Required fields are marked *