කෘෂි කර්මාන්තයට අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (14) අතුරුගිරිය – ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන සහ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍ය බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.