ආරච්චිකට්ටුව පොලිසියට චෝදනාවක්

හලාවත විජයකටුපොත ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දරුවන් තිදෙනෙකුට අමානුෂික ලෙස පහර දුන් බවට ඔවුන්ගේ දෙමාපියන් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් හලාවත පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ පරීක්ෂණයක් සිදුකරන අතර පහරකෑමට ලක්වූ දරුවන් හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් දරුවන් තිදෙනෙකුට පොලිසිය පහර දුන් බවට චෝදනා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යංශයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *