කේ සුජීවාගේ වර්තමාන තත්ත්වය

දහවල් දෙකයි තිහට පමණ ශල්‍යකර්මය පටන් ගත්තා. සවස හය වනතුරුත් අවසන් වුණේ නැහැ.

ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් ශල්‍යකර්මයට සහභාගි වී තිබෙනවා.

කකුලේ තුවාලය තරමක් බරපතල වුවත්, අස්ථි පසාරුවී නොමැති බව වාර්තා වෙනවා. කකුල කපා දැමීමෙන් තොරව බේරාගත හැකියයි විශේෂඥ වෛද්‍යවරුන් විශ්වාසය පළ කරනවා.

What's your reaction?

Related Posts

1 of 1,126

Leave A Reply

Your email address will not be published. Required fields are marked *