කොටි සංවිධානයට පනවා තිබු තහනම ඉන්දියාව දිර්ඝ කරයි

LTTE ත්‍රස්ත සංවිධානයට පනවා තිබූ තහනම තවත් කාලයක් දීර්ඝ කිරීමට ඉන්දීය රජය අද (14) තීරණය කර තිබෙනවා.

මෙම තහනම වසර 5ක් දක්වා දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එරට රජය මෙම තීරණය ගෙන ඇත්තේ රටේ ස්වෛරීත්වයට තර්ජනයක් සිදුවිය හැකිවීම හේතුවෙන් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *