ශ්‍රී ලංකා දුම්රිය සේවයට වසර 160 ගතවීම නිමිත්තෙන් ඊයේ දිනයේදී දුම්රිය සාමාන්‍යධිකාරියවරයා ලෙස පත්වුණු ධම්මික ජයසුන්දර මහතා ප්‍රධානත්වය අද උදෑසන නමයට කොටුව දුම්රියේ ස්ථානය පිරිත් දේශනාවක් පැවැත්වුණා
පිරිත් දේශනාවෙන් පසුව කොටුව සිට අඹේපුස්ස දක්වා ඒ මහතා බදුල්ල කෝච්චියේ ගමන් කරනු ලැබුවා
ශ්‍රී ලංකා දුම්රිය සේවය 160 පෙර ආරම්භ වී පළමු දුම්රිය ගමන ලෙස දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයේ සිට අඹේ තුස්ස දුම්රිය ස්ථානය දක්වා ගමන් කර එය සිහිකිරීම සඳහා දුම්රිය සමාන අධිකාරීවරයා මෙලෙස කොටුව දුම්රිය ස්ථානයේ සිට අපේ පුස්ස දුම්රි ස්ථානය සඳහා ගමන් කරනු ලැබුවා
අබේවස දුම්රිස්ථානයද මෙවැනි වැඩසටහනක් සංවිධානය කර ඇති බව පැවසූවා
ඒ අනුව කොටුව බදුල්ල දුම්රිය අද උදෑසන 9.45 කොටුව දුම්රිස් ස්ථානයෙන් පිටත් වුනා
දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් බැස ආගමික වතාවත් වල නිරත වීමට නියමිතයි