කොම්පඤ්ඤ වීදිය අධ්‍යාපන මධ්‍යස්ථානය විසින් පොත් නිකුතුවක් අද දිනයේදි ජාතික පුස්තකාල පරිශ්‍රයේදී එලිදැක්විය.

“මරක්කල කෝලම වෙස්මුහුනු පසුබිමෙි ශ්‍රී ලාංකික මුස්ලිම්වරු” නම් මෙම ග්‍රන්ථය සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සමිපාදනය කර ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කරාය.
කොම්පඤ්ඤ වීඩියෝ අධ්‍යාපන ආයතනයේ සභාපති රසීන් මොහිදීන් යන මහත්වරැ මෙි අවස්තාවට සම්බන්ද විය.

What's your reaction?

Related Posts

1 of 836

Leave A Reply

Your email address will not be published. Required fields are marked *