කොරියානු භාෂා පරීක්ෂණයේ දින වෙනස් වෙයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබු දින වෙනස් වීම සම්බන්ධයෙනි.

එහි දැක්වෙන්නේ ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිතව තිබු විභාගය ලබන මස 10 වනදාත් , ලබන 07 වනදා පැවැත්වීමට නියමිත විභාගය ලබන මස 17 වනදාත් පැවැත්වෙන බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කලේ පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් මෙලෙස කොරියානු භාෂා පරීක්ෂණයට අදාළ විභාග දින වෙනස් කල බවයි.

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *