කොස්වාඩිය ප්‍රදේශයේදී වාහනයක් මතට ගසක් කඩා වැටී තිදෙනෙකුට තුවාල

කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ කොස්වාඩිය ප්‍රදේශයේදී වාහනයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.

මෙයින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ මෙම හේතුවෙන් ගමනාගමනයටත් බාධා ඇති වී ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,222

Leave A Reply

Your email address will not be published. Required fields are marked *