කොළඹදී පැවැත්වෙන ඕස්ට්‍රේලියා – අයර්ලන්ත තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්!

අද කොළඹදී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (RPICS) අංක 4 සහ 5 ද්වාරයන් ඔස්සේ ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළු විය හැකිය. තරගය පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිත අතර, ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 1.00 ට විවෘත කරනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,024

Leave A Reply

Your email address will not be published. Required fields are marked *