කොළඹ කේරි විද්‍යාලය සහ තුඩැල්ල ක්‍රිස්තු රාජ විද්‍යාලය අතර BATTLE OF THE CROWN මහා ක්‍රිකට් සංග්‍රාමය මාර්තු මස 2/3 යන දිනයන්හි කොළඹ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා

කොළඹ කේරි විද්‍යාලය සහ තුඩැල්ල ක්‍රිස්තු රාජ විද්‍යාලය අතර BATTLE OF THE CROWN මහා ක්‍රිකට් සංග්‍රාමය මාර්තු මස 2/3 යන දිනයන්හි කොළඹ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (2025.02.01) අද පදනම් ආයතනයේදී සිදුවුණා ඒ දෙවිදුහල්ලේම විදුහල්පතිවරුන් සහ ආදි ශිෂ්‍ය සංගමේේ නිලධාරීන් පාසලේ ක්‍රිකට් ක්‍රීඩකයින් එක්වයි

දෙදින තරගය මැයි මස 2/3 යන දිනයන්හී කොළඹ ඕවල් ක්‍රීඩාංගනයේදී පවත්වන අතර එය Revs.CHARTTER-WILLIAM CHALLENGE TROPHY ලෙස නම් කර ඇත

එක් දින තරගාවලිය මොරටුව ඩී සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මැයි මස 10 වන දිනට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර Revs.NIHAL- HESHAN FRIENDLY TROPHY ලෙස එය නම්කර ඇත

අද එම අවස්ථාවේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සිදුවුණු අතර දෙවිදුහලේම විදුහල්පතිතුමන්ලා ඇතුළු ක්‍රිකට් කණ්ඩායම් වල නායකයින් ආදි ශිෂ්‍ය සංගම්වල නිලධාරීන් මාධ්‍යයට අදහස් දැක්වුවා

කේරී විදුහලේ විදුහල්පති
රෙවරන් ෆාදර් හේශාන්

තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහල්පති

රෙවරන් ෆාදර් නිහල් රොද්‍රිගෝ

කේරී කැප්ටන්
දිනෝත් ගාල්ලගේ

තුඩැල්ල කැප්ටන්
ප්‍රමෝද් චතුරංග

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *