කොළඹ – කොටුවේ පිහිටි ක්‍රිශ් ගොඩනැගිල්ලේ 35 සහ ඒ ආසන්නයේ තවත් මහල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ – කොටුවේ පිහිටි ක්‍රිශ් ගොඩනැගිල්ලේ 35 සහ ඒ ආසන්නයේ තවත් මහල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 04ක් යොදවා ඇති අතර ගිනි නිවීමේ භටයන් 15ක් යොදවා ඇති බව සඳහන්.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර එම ස්ථානයට ප්‍රවේශ වීමට ඇති අපහසුතාවය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇති බව සඳහන්.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *