කොළඹ ගාලුමුවදොර වෙළඳ අලවිසැල් වල වැඩි මිලට අළෙවි කල පානීය ජලය පැනිබීම වෙළඳුන්ට වැඩ වරදි පාරිභෝගික අධිකාරියෙන් සියලුම කඩවල් වලට මාලිගාකන්ද උසාවියේ නඩු පවරයි

පාරිභෝග අධිකාරියේ වැටලීම් අන්සය විශේෂ වැඩලීමක් අද ගාලුමුවදොර පිටියේ ජංගම අලවිසැල් සහ ස්ථාවර වෙළඳ සැල්වල වැටලීමක් සිදු කළා

මෙම වැටලීම සඳහා පාර්බෝගික අධිකාරියේ කොලබ සහ ගම්පහ නිලදාරින් එක්ක එකතු වී මෙම වැටලීම සිදු කලා

ගාලුමුවදොර ආශීත සියලුම වෙලද සැල් සහ ස්ථාවර වෙළඳ සැළ මෙම වැටලීම සිදු කලා

එහිදි වැඩි මිලට අළෙවි කල පානිය වතුර බෝතල් පැණි බීම සහ මිල ප්‍රදර්ශනය නොකල කෑම වර්ග වලටද මෙහිදි මාලිගාකන්ද උසාවියේ නඩු පවනු ලැබුවා.

වතුර බෝතලයකින් කඩ හිමියා විසින් රුපියල් 70ක පමණ ලාභයක් ලබන බවයි

What's your reaction?

Related Posts

1 of 608

Leave A Reply

Your email address will not be published. Required fields are marked *