කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රිකට් ශූරතාවය කළම්බු රයිඩස් කණ්ඩායමට.

අද කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩා පිටියේදී පැවැත්වූ කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සංජීව ගාල්ලගේ නායකත්වයෙන් යුත් colombo riders කණ්ඩායම දිනා ගත්තා.

අනුශූරතාවය colombo ඊගල්ස් කණ්ඩායමයි.
කණ්ඩායම් හයක් මෙහිදී තරග වැදුනා .අවසන් තරඟයට Colombo Riders and Colombo eagle යන කණ්ඩායම් තරඟ වැදුණා.

මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් colombo riders කණ්ඩායම over තුනකදී ලකුණු 23 ලබා ගත්තා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ
Colombo ඊගල්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 22ක් පමණයි. ඒ අනුව colombo රයිඩ්ස් කණ්ඩායම එක් ලකුණකින් තරඟය ජයග්‍රහණය කලා.

දක්ෂතම පන්දු යවන්නා ලෙස colombo ඊගල්ස් කණ්ඩායමේ නුවන් යසංඟ.

හොඳම පිතිකරු ලෙස ප්‍රදීප් වික්‍රමසිංහ colombo riders

.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා උදිත මහේශ් colombo egirls

.ජයග්‍රාහී colomboraiders කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ සංජීව ගාල්ලගේ.

කුසලාන ප්‍රධානයද මෙහිදී සිදු කරුණා හිටපු කතානායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු ආරාධිතයන් රැසක් අවසන් කුසලාන ප්‍රදානයට එක්ව සිටියා.

What's your reaction?

Related Posts

1 of 565

Leave A Reply

Your email address will not be published. Required fields are marked *