කොළඹ ජාතික රෝහලේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන කාර්යාලී සිවිලිම කඩා වැටීම නිසා පසුගිය සිකුරාදා සිට සිට මේ දක්වා මරණ පරීක්ෂණවල සාක්ෂි විමසීම එළියේ සිදු කිරීම

කොළඹ ජාතික රෝහලේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන කාර්යාලී සිවිලිම කඩා වැටීම නිසා පසුගිය සිකුරාදා සිට සිට මේ දක්වා මරණ පරීක්ෂණවල සාක්ෂි විමසීම එළියේ සිදු කිරීමට සිදු වූ බව හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානී මහත්මිය පැවසුව.ඉතා පැරැණි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මරණ පරීක්ෂක කාර්යාලයේ සිවිලිම පසුගිය සිකුරාදා හදිසියේ කඩා වැටීම නිසා එහි සේවයකට මුලින් පරීක්ෂණ කාර්යාලී කීප දෙනෙකුට තුවාල සිදු විය.මේ හේතුව නිසා එළිමහනේ එම කටයුතු සිදු කිරීමට මරණ පරීක්ෂකවරු තීරණය කළේ ය.Voce cut නීතිඥ ඉරේසා දේශානී සමරවීර – හදිසි මරණ පරීක්ෂකයා කොළඹ ජාතික රෝහල මේ සම්බන්ධව සම්බන්ධවය කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන ලෙසට අද පෙරවරුවේ පරිපාලනයට උපදෙස් ලබා දුන් බවයි.

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *