කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ගල් හා ගස් කඩා වැටීමේ අවදානමක් පවතින අතර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *