කොළඹ බලය මාලිමාවට යයි…

කොළඹ නගර සභාවේ බල පිහිටුවීමට සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ජාතික ජන බලවේග විසින් සම්පූර්ණ කර ඇති බව වාර්තා වනවා.

මෙම අවස්ථාව ජාතික ජන බලවේගයට හිමි වී ඇත්තේ සමගි ජන බලවේගයට සහාය දැක්වීමට විපක්ෂය කණ්ඩායම් හා ස්වාධීන මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් අකමැති වීම මතයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නම් කිරීමද ප්‍රමාද වීමද මෙම තත්ත්වයට බලපා ඇත.

ඒ අනුව කොළඹ නගර සභාව සඳහා නගරාධිපති ලෙස ව‍්‍රායි කැලි බලතසාර් මහත්මිය පත්වීමේ වැඩිම ඉඩකඩක් තිබෙනවා…  

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *