කොළඹ වරායේ බහාලුමක ගින්නක්

කොළඹ වරායේ බණ්ඩාරණායක තටාකයේ ගබඩා සංකීර්ණය අසල බහාලුමක ඊයේ(30) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ , ගින්නෙන් බහාලුමේ භාණ්ඩ වලට දැඩි හානි සිදුව ඇති බවයි.

බහාලුම තුළ අන්තරයාකර ද්‍රව්‍ය තිබි ඇති අතර එය නිෂ්කාශනය සඳහා රැගෙන යන අවස්ථාවේ ගින්න හටගෙන තිබේ.පසුව වරාය ගිනි නිවිම් ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.

සිද්ධිය  සම්බන්ධයෙන්, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *