කෝට්ටේ රජමහා විහාරයේ සත් මහල් සදහම් මන්දිරයට මුල්ගල් තැබේ

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත සත් මහල් “සදහම් මන්දිරය” සඳහා මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 3 වනදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පැවති මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ

What's your reaction?

Related Posts

1 of 928

Leave A Reply

Your email address will not be published. Required fields are marked *