කෝටි 160 මූල්‍ය වංචාවක්

ප්‍රිවෙන්ත් ග්ලෝබල් පුද්ගලික සමාගම නමින් මෙරට තුල ආයතනයක් පවත්වාගෙන ගොස් කෝටි 160 ගණනක මූල්‍ය වංචා සිදු කර ,
මෙරටින් පළා ගිය, රතු වරෙන්තු කරුවන් ලෙස නම්කර සිටි අහමඩ් සරීබ් මොහෙමඩ් සියාම් සහ ඇගේ බිරිද ෆාතිමා ෆර්ෂානා මර්කර් අඹුසැමි යුවළක අද බන්දනාගාරය මගින් කොටුව මහේස්ත්‍රාත් අදිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 20 වනදා දක්වා රක්ෂිත බන්දනාගාර ගතකරනු ලැබුවා.
තවද අපරාද පර්යේෂන දෙපාර්තමේන්තුව සදහන් කලේ සැකකරුගේ පුද්ගලික සමාගමේ නියෝජිතයන්ගෙන්ද මේවනවිට පුකාශ ලබාාගනිමින් සිටින බවයි

විමර්ෂනය සදහා ⁣සැකකරුවන් දෙපලගෙන් බන්දනාගාරයට ගොස් ප්‍රකාශ ලබා ගැනීම සදහා අවස්තාව සලසා දෙනලෙස අපරාද පර්යේෂන දෙපාර්තමේන්තුව අදිකරනයෙන් සිදුකරනලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව
බන්දනාගාර අදිකාරියට ද ඒ සම්බන්දයෙන් නියෝගයක් ලබා දුන්නා

12 මස 27 වනදා මෙම යුවල ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ
පැමිණෙමින් සිටියදී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අදිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව

එළඹෙන අද ඹවුන්ව දක්වා රක්ෂිත බන්දනාගාරගතකරනු ලැබුවා

ඹවුන් සමග අවුරුදු 14 ක් වයසැති දරුවෙකුද සිටි අතර ඹහුව එදා තාවකාලිකව පරිවාසයට යටත්ව සිය මිත්තනියට මුදාහරිනු ලැබුවා

කොළඹ ප්‍ර⁣දේශයේ පදිංචි සිට ඇති මෙම යුවල බෝට්ටු මගින් ඉන්දියාවට පළා ගොස් තිබුණා
ඒ පලායෑමේදී ඉන්දියානු වෙරලාරන්ෂක ඒකකය මගින් අත්අඩංගුවටගෙන වසර 4 කට පසුවයි මොවුන් මෙරටට පිටුවහල් කර ඇත්තේ

ඔවුන් ඒ වනවිට ශ්‍රී ලංකාව පුරා මූල්‍ය වංචාවන් විශාල වශයෙන් සිදු කර ඇති අතර ඔවුන්ට එරෙහිව කොළඹ කල්මුනේ, අම්පාර, සමන්කුරේ, පොතුවිල් යන ප්‍රදේශ වල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් සහ විවෘර්ත වරෙන්තු නිකුත් කර තිබෙනවා
අපරාද පර්යේෂන දෙපාර්තමේන්තුව අදිකරනයට සදහන් කලේ ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය බුද්දි ඒකකයේන් ගත් තොරතුරු අනුව ඹවුන්ගේ බැංකු ගිනුම් කිහිපයක් කුල රුපියල් කෝටි 160 ක මුදල සංසරනය වී ඇති බවයි

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *