ඛනිජ එල් සභාපති පඩිය දෙගුණයක් කරගෙන බව ආනන්ද පාලිත කියයි

.ඛනිජ එල් සභාපති පඩිය දෙගුණයක් කරගෙන බවත් ආයතනයේ වියදමින් කජු කන බවත් මේවා හෙලි කරනකොට අපේ පස්සේ පන්නන්න හදන බව ආනන්ද පාලිත මහතා පවසනවා..

සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මාධ්‍ය හමුවක්‌ අමතමින් මේ බව පවසා සිටියා.

එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්

” සභාපති කජු කනවා කියලාප්‍රවෘත්තියක් තිබුණා..

මාධ්‍යයට තර්ජනය කරන්න ගිහින් තියෙනවා.

.වර්තමාන ආණ්ඩුව යන්නේ මර්දනයට..

ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා මුදල් ඇමති හැටියට..එතුමගෙ කතාවට ස්තූතිවන්ත වෙනවා.

.ඉතා හොඳ තීරණවගයක් අරන් තියෙනවා..

මෝටර් රථ බදු අඩු කරන්න.අපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ පත් කිරීම් සභාපතිවරු පත් කිරීම අපි පෙන්නලා දුන්නා..

.ඒවා ක්‍රියාත්මක නැහැ..මගෙත් දැන් ෆයිල් හොයනවා..තොරතුරු ඕනෙනම් මාව කැඳවන්න..මහින්ද රාජපක්ෂ ඒ කාලෙත් මාවස්සුවා.

.ඔහු හය ලක්ෂ විසිපන්දාහක් ගන්නවාගත්තු ණය අඩු කරන්නලු..ඔහුට ලැබෙන දීමනාමේ විදිහට තියෙනවා.

ඔක්කොම ගත්තත් තුන් ලක්ෂ විසිතුන් දාහයි…හයලක්ෂ 25000ක් දෙගුණයක් නෙමෙයිද..

.මේ වැටුප ගැන මාත් එක්ක විවාදයට එන්න.තිබුණ වැටුපට වැඩිය දෙගුණයක් අරගෙන..දැන් පාවිච්චි කරනව වාහනේ මොකක්ද..බෙන්ස් රථයක්…කිව්වා

මේ වාහන අයින් කරන්න කියලා..මේවා විකුණන්න දාන්න කිව්වා කිව්වා..

දැන් කවුද මේ වාහන මාවච්චි කරන්නේ..සේවකයන් විඳවනවා.ඒගොල්ලන්ගේ සල්ලි කොල්ල කනවා..

සභාපති සහෝදරයා කජු කනවා..රැස්වීම් තියෙනකොට රජ මඟුල් ..ඉන්නේ දහයක් නම් තිහකට කෑම ගේනවා..

මේ සේරම පිටු දකිනවායි කියලා ආපු ආණ්ඩුවේභාපතිවරු මේ දේවල් කරන්නේ

What's your reaction?

Related Posts

1 of 441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *