ගංවතුරට හසු වූ යුවළගෙන් බිරිඳගේ සිරුර සොයා ගැනේ

​ඊයේ (17) සවස ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වැලිමඩ, බොරලන්ද, කන්දේපුහුල්පොල ප්‍රදේශයේදී විවාහක යුවළක් හදිසි ගංවතුරට හසු වී ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ. පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන් මුළු රාත්‍රිය පුරාම සෝදිසි කිරීම් සිදු කළ අතර, එහිදී 32 හැවිරිදි කාන්තාවගේ සිරුර සොයා ගැනීමට හැකි වූ බවයි. අතුරුදන් වූ 37 හැවිරිදි පුද්ගලයා සොයා ගැනීම සඳහා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 891

Leave A Reply

Your email address will not be published. Required fields are marked *