ගංවතුරේ ඔරු පැදපු පුද්ගලයෙක් දියේ ගිලී මරුමුවට…

අංගොඩ කැලණිමුල්ල හන්දියේ පැවති ජල පහරේ ඊයේ රාත්‍රියේ ඔරුපැදීමට ගිය පිරිසක් සැඩ පහරට හසු වී ඔරුව පෙරළී තිබෙනවා..

එහි සිටි අනිත් පිරිස දිවි ගලවාගෙන ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදහන් වී තිබෙනවා ..

ඔහුගේ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා..

කැලණි මුල්ල හන්දියට ඔහුගේ සිරුර රැගෙන විත් තිබුණා…

මෙසේ මියගොස් ඇත්තේ කැලණි මුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් හතර හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *