මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 33,961 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 13,781ක්.
ඒ අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 8179 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.