ග්‍රාමීය ආර්ථික ගැටලු ගැන වගකීමක් තිබෙනවා

ග්‍රාමීය ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටලු සම්බන්ධයෙන් අත්හළ නොහැකි වගකීමක් තම පක්ෂයට ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ ආදි සිසු සුහද හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා

තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්, ආචාර්ය මණ්ඩලය සහ ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් ඇතුලු පිරිසක් මෙම හමුව සඳහා එක් ව සිටියා.

What's your reaction?

Related Posts

1 of 1,309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *