ගන්දර තලල්ල ප්‍රදේශයේ සිදුවන ලද බස්රථ අනතුර . මේ වනවිට ගන්දර තලල්ල අ
රෝහලේ මේ වනවිට 35 දෙනෙකු ප්‍රතිකාර සදහා අතුලත් කර ඇත. ඉන් 6 දෙනෙකු මාතර මහ රෝහල වෙත ප්‍රතිකර සදහා යොමු කර ඇත. බස්රථ ඉදිරිපස බරපතල හානි සිදුව ඇත.


Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.