ගමනක් යද්දි බල්ලො බිරුවටගමන් යනවා.-මහින්ද ජයසිංහ

ගමනක් යද්දි බල්ලො බිරුවටගමන් යන බව මහින්ද ජයසිංහ පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ මාධ්‍ය හමුවක් අමතමින්.ලබන වසරේ රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් පඩි වැඩිවීම බස්නාහිර පළාත් ගුරුවරුන්ට නිකුත් කළ උපකාරක පන්ති චක්‍රලේඛය අහෝසි කිරීම මේ වෙලාවේ ගුරුවරුන්ට තිබෙන එකම ප්‍රශ්නය එය නෙවෙයි සමහර තීරණ ගන්න රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉන්නවා ඔවුන් ආණ්ඩුවේ ගමන හරිහැටි තේරුම් අරගෙන නෑ. අපි ඔවුන්ට කියනවා ආණ්ඩුවේ ගමන අනුව තීන්දු තීරණ අරගන්න කියලා එහෙම නැති වුනොත් අපිට ඔවුන් පිළිබඳව තීරණ ගන්න වෙයි විපක්ෂයට අද ආණ්ඩුව පිළිබඳ සාධනීය විවේචන නැහැ ගමනක් යන විට මගදිපුරන බල්ලන් ට පිළිතුරු දෙන්න අපිට වෙලාවක් නැහැ අපි අපේ ගමන යනවා

What's your reaction?

Related Posts

1 of 537

Leave A Reply

Your email address will not be published. Required fields are marked *