ගම්පහදී දුම්රියක් පීලිපනී…

ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබේ.2025-4-23

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි

What's your reaction?

Related Posts

1 of 698

Leave A Reply

Your email address will not be published. Required fields are marked *