ගම්මන්පිල මහතාගෙන් අහන්න ඕන මේ විලාපය කුලීයට ගත්ත එකක්ද කියලා

කාදිනල් හිමියන්ගේ මාධ්‍යප්‍රකාශක සිරිල් ගාමිනී පියතුමන්

ශානි අබේසේකර වැඩ තහනමකට ලක් කිරීම නිසා විමර්ශන ඇනහිටියා

චැනල් ෆෝ නාලිකාවේ කියවුනේ අලුත් කරුනු

අලුත් කරුනු සම්බන්ධයෙන් ගැබුරින් විමර්ශනය කලයුතුව තියෙනවා

මේ විමර්ශන කටයුතු නැවත ආරම්භ කරලා සත්‍ය සොයාගතව තියෙනවා ඒ අනුව තමයි විමර්ශන නැවත ආරම්භ වන්නේ

විමර්ශන කරන්නේ සැකකරුවන් හදුනාගන්න

පහුගිය කාලයේ දේශපාලකයින් නොයෙක් දේවල් කිව්වා

අසාද් මවුලානා ලංකාවට ගෙන්වීම දේසපාලකයන්ට අදාල දෙයක් නෙවෙයි

අනිවාර්යයෙන් ඒ විමර්ශන සිදුවෙන්න ඕන

Cid විමර්ශන වලට බලපෑම් කරනාවා කියන්නෙ අපරාද කරුවන් වසන් කරන්න උත්සාහා කරනවා කියන එක

දේශපාලකයින්ට කියන්නේ මේ විමර්ශන වලට ඇගලි ගහන්න බාධා කරන්න එපා කියලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා මේ බලපෑම් වලට යට වෙලා කඩාකප්පල් කරන්න එපා කියලා

ගම්මන්පිල මහතාගේ වගකීම කරගෙන ඉන්න විමර්ශන වලට බාධා කරන්න එපා

ගම්මන්පිල තීරනය කරන්න ඕනේ නෑ මොකක්ද කරන්න ඕන විමර්ශනය කියලා

වින්දිතයන්ට නැති කැක්කුමක් ගම්මන්පිලට තියෙනවා

ඉමාම් කමිටුව චැනල් ෆෝ කතාව ගැන අසාද් මවුලාගෙන් විමසීම් කරලා නෑ

ගම්මන්පිල මේ විමර්ශනය පිළිබඳ කලබල වෙන්න ඕනේ නෑ

ගම්මන්පිලට මහතාට කියනවා අපි වගේ විමර්ශන අවසන් වෙනකම් ඉවසගෙන ඉන්න කියලා

ගම්මන්පිල මහතාගෙන් අහන්න ඕන මේ විලාපය කුලීයට ගත්ත එකක්ද කියලා

ද්

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *