ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව පිරිසිදු ශ්‍රී ලංකාවක් යථාර්ථයක් කිරිම පිණිස ක්‍රියාත්මක කරනු ලබන Clean Sri Lanka වැඩසටහන යටතේ පිළියන්දල නගරය පිරිසිදු කිරීමේ

පිළියන්දල නව බස් නැවතුම්පොළ පිරිසිදු කිරිම,එහි වැසිකිලි පද්ධතිය පිරිසිදු කිරීම, විදුලි ලාම්පු,
හා නගරයේ කානු පද්ධතිය පිරිසුදු කිරීම, මාර්ග පිරිසිදු කිරීම සිදු වූයේ කැස්බෑව නගර සභාව ,ප්‍රාදේශීය සභාව, පිළියන්දල පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කැස්බෑව ලංගම ඩිපෝ සේවකයින්, විදුලිබල මණ්ඩලය,මහා මර්ග අධිකාරිය, ඝණ අපද්‍රව්‍ය ආධිකාරිය ,ත්‍රි රෝද රථ සංගමය හා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සහභාගීත්වයෙනි.

What's your reaction?

Related Posts

1 of 480

Leave A Reply

Your email address will not be published. Required fields are marked *