ග්‍රෑම් 510ක ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ අංගොඩ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස්හිදී දැලට

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී, “අයිස්” (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510යි මිලිග්‍රෑම් 440ක් සන්තකයේ තබාගෙන සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,024

Leave A Reply

Your email address will not be published. Required fields are marked *