ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තාවකාලිකව තහනම්

අයහපත් කාළගුණය සහ දැඩි සුලං හේතුවෙන් පසුගිය සතියේ ග්‍රේගරි ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදිම තහනම් කර තිබෙනවාග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදිම තහනම් කර තිබෙනවා.
බොට්ටු හිමියන් පවසා සිටින්නේ පවතින අයපත් කාලගුනය හේතුවෙන් පැමිණෙන සංචාරකයන් සිග්‍රයෙන් අඩුවන බවයි.
මෙම තාවකාලික තහනම පනවා තිබුනේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑලිය මහ නගරසභාවේ උපදෙස් පරිදිය.

What's your reaction?

Related Posts

1 of 842

Leave A Reply

Your email address will not be published. Required fields are marked *