නිලන්ත ජයවර්ධනට නඩු කතෝලික සභාව අවධාරණය කරයි.

ජනාධිපති කොමිසමේ නිර්දේශයන්ට අනුකූලව, රාජ්‍ය බුද්ධි සේවයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (නියෝජ්‍ය පොලිස්පති) නිලන්ත ජයවර්ධනට එරෙහිව නඩු පැවරිය යුතු බව ශ්‍රී ලංකා කතෝලික සභාව පෙන්වා දෙනවා.

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් අද දිනයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කලා.

What's your reaction?

Related Posts

1 of 1,147

Leave A Reply

Your email address will not be published. Required fields are marked *