ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවන් දෙපිරිසක් අතර ගැටුමක්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් විසින් ඇතිවූ ගැටුමක් හේතුවෙන් රැඳවියන් සිවු දෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි

රැඳවියන් පිරිසක් අතර බහින්බස් වීමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මේ වන විට බන්ධනාගාරය ආරක්ෂාව සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා ඇත

What's your reaction?

Related Posts

1 of 895

Leave A Reply

Your email address will not be published. Required fields are marked *