ගාලුමුවදොර පිටියට ඊයෙත් මහ සෙනඟක්

පාසල් නිවාඩුවත් නව අවුරුදු උදාවත් සමඟ කොළඹට විශාල ජනකායක් රාත්‍රියේදී පැමිණෙනවා ඊයේද විශාල ජනකායක් ගාලු මුව දුර පිටියේ හා ඒ අවට රැඳී සිටියා වාහන තදබදයක් ද දක්නට ලැබූ අතර ගාලු මුවදුර පිටිය අසල මාර්ගයද එක් මං තීරුවකට ගමන් කිරීමට සකසා තිබෙනවා කොළඹ වර්ණවත් විදුලි ආලෝකයෙන් ආලෝකමත් කර තිබීම නැරඹීමටයි විශාල සෙනඟක් පැමිණෙන්නේ

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *