ගැබ් ගෙල පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා..

ගැබ් ගෙල පිළිකා පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රධානයන් සිදුකිරීමට ඩෙල් මා ආයතනය පියවර ගෙනතිබුණා..
එම ප්‍රධානයන් සිදු කරන ප්‍රධානයන් පිළිබඳ දැනුවත් කිරීමත් මෙහිදී පැවති සාකච්ඡා මණ්ඩපයේදී සිදු කළා..

ගැබ් ගෙල පිළිකා පරීක්ෂණ සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය කටයුතු කරන අතර එහි විශේෂඥ වෛද්‍යවරුන් ද ප්‍රජා වෛද්‍යනිලධාරීන්ද මෙම අවස්ථාවට එක් වුණා..

ගැබ් ගෙල පිළිකා පරීක්ෂණ සම්බන්ධයෙන් වන ඩීඑන්ඒ පරීක්ෂණ සඳහා ඩෙල් මා ආයතනය මෙම පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා…

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *