වැලිකඩ පොලිසිය ඊයේ රාත්‍රියේදී අපරාධ නිවාරණ සංචාරයක යෙදී සිටියදී
රාජගිරිය ඔබේ සේකරපුර අරුණෝදය මාවතේදී සැකකටයුතු පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී ලක්ෂ 40 කට අධික හෙරොයින් ග්‍රෑම් 102 සහ ගිනි අවියක් ජීව උන්ට හතරක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙම පුද්ගලයා වත්තල,පානදුර,කැලණිය,බොරලැස්ගමුව ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදා ඇරී පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබෙනවා
නම:මොහොමඩ් ෆයිසාර් මුභාරක් මහදි
අනුවර්තිතනාමය (මැගා)
වයස : 22
පදිංචිය මට්ටක්කුලිය ප්‍රදේශයේ
වැඩිදුර විමර්ශන වැලිකඩ පොලිසියෙන් සිදු කරනු ලබන අතර
අද දින අලුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී