ගිනි අවි තුනක් සන්තකව සිටි පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකව සිටි පුද්ගලයෙකු මොරවැව, මහදිවුල්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මොරවැව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

මහදිවුල්වැව ප්‍රදේශයේම පදිංචිකරුවෙක් එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ

තවත් පුද්ගලයෙකු මංගලගම, මංගලඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනි අවියක් සන්තකව සිටි අනෙක් පුද්ගලයා පලෙයි, කිලාලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කර සිටියේ

What's your reaction?

Related Posts

1 of 752

Leave A Reply

Your email address will not be published. Required fields are marked *