ගිනි ගන්න මස්කෙලිය, සමනල රක්ෂිතයේ ගිනි නිවන්න ගුවනින් ලැබුණු සහය

මස්කෙලිය හැමිල්ටන් වත්ත ආශ්‍රිත සමනල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ගින්න මේ වන විට අක්කර 04ක පමණ ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති බවයි.

ගින්න නිවා දැමීමට බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයක් යෙදවූ බව ගුවන් හමුදාව පැවසුවේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *