දිස්ත්‍රික්කය – මහනුවර
ප්‍රා.ලේ.කො. – ගඟවටකෝරලේ
සිදුවූ දිනය – 2025.02.10
සිදුවූ වේලාව- 1905 පැය
සිදුවීම – ගිනි ගැනීමක් සම්බන්ධවයි.
පේරාදෙණිය ගලහ මාර්ගයේ 9 කනුව ආසන්නයේ ෆයිනස් කැලයක ගිණි ගැනීමක් ඇතිවී ඇති අතර මේ පිලිබදව මහනුවර වනරක්ෂණ දෙපාර්තමෙන්තුව දැනුවත් කර ඇත.
