ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට අයවැයට පෙර විසඳුම් නැතිනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා…

සභාපති අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය..
උලපනේ සුමංගල හිමි පවසනවා…

වසර විසි හතක් පුරා ගුරු විදුහල්පති සම්බන්ධයෙන් විෂමතාවයක් පැවති බවත්
පවතින රජය මෙම ගැටළු සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති බවත් කියා සිටියා.

මෙවර අයවැයට ගුරු වැටුප විෂමතාවය ඉදිරිපත් කර විසදුම් ලබා දෙන්නේ නැතිනම් සියලු වෘත්තීය සමිති සමග දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් අරඹන බවත් මෙහිදී කියා සිටියා..

වැටුප් විෂමතාවයට එරෙහි ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව..

මාධ්‍ය හමුව.

…………………………………….

උලපනේ සුමංගල.

(සභාපති අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය )

පුනරුද ආණ්ඩුවේ අයවැය සති කිහිපයකින් එනවා..

ගුරු විදුහල්පති, ගුරු උපදේශකවරු, අප සියලු දෙනා ඒකාබද්ධව අපිට වුණු අසාධාරණ ගැන පොදු සටනක් විවිධ ක්ෂේත්‍රවල කළා..

වෙනත් රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂකව ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයක් තිබෙනවා දැන්.

පසුගිය රජය අපිට පිළිගන්න පුළුවන් කමිටුවක් ඇති කළා..
අපි නුවර ඉඳන් පා ගමන් ඇවිල්ලා තුනෙන් එකක් දිනා ගත්තා..

අවුරුදු 27ක් විසි හතක් ගන්න විසඳුනේ නැති ගැටුම දැන් තමයි.සුදුසුම අවස්ථාව.

මේ රජය තමයි සුදුසුම රජය..මේ ගැටලුව ගැන වැඩියෙන්ම කතා කරේ පවතින රජය..ඒ අයගේ අවශ්‍යතාවය තිබුණේ මේ ගුරු වැටුප් සම්බන්ධව.
දැන් ඒ අය ඉන්න ඇතුලේ. දැන් එළියට විසඳුමදෙන්න.
ඒ අය ඉන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු..

ඒ අය ගුරු සභාවක් හදන්න බලනවා.
ගුරුවරු පාරට බැස්සුවේ අවබෝධයක් මතුවදද
වෘත්තීය සමිති නායකයන්ගේ අරමුණ මොකද්ද..

ප්‍රශ්නය තාමත් එතැනයි.පවතින ආණ්ඩුව විසඳුම ලබාදිය යුතුයි..

අපි අයවැය විවාදයට ඉදිරියේදී ඉදිරිපත් කරන්න කලින් පාරටපාරට ඇවිල්ලා දිනා ගනේ සටන අයවැයට පෙර ඉදිරිපත් කරනවා..

මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා නොදී කල් මරන්න දෙන්නේ නෑ..

මේ සීයට හය පළවෙනි අයවැයෙන් ලබා දෙන්නේ.

ගුරුවරයාගේ විෂමතාවය මේ අයවැයෙන් යෝජනාව ඉදිරිපත් කරන්න..

මංගල අයවැයෙන්ම තුනෙන් දෙක විසඳන කියලා කිව්වේ..

වැටුප් අරගලයට දේශපාලන පක්ෂ පාට බේදයක් නෑ..

අයවැයට පෙර මේ යෝජනාව ඇතුළත් කරන්න අපි පස්සේ කෙඳිරි ගහන්නෙ නැතුව..

අගමැති හරිනි අමරසූරිය
මේ ගැන ක්‍රියා කරන්න ඕනේ..

අධ්‍යාපනය තුනෙන් දෙක ආණ්ඩුව ප්‍රකාශය කළ යුතුයි..

ගුරු අරගලයේ දිගුව තමයි ගෝඨාභය ගෙදර ගියේ..
අපි පසුබට වෙන්නේ නෑ..

අපි නොදුරේදී දැවැන්ත වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණවෙනවා..

2..අභයරත්න බණ්ඩාර.
(ප්‍රධාන ලේකම් සමගි අධ්‍යාපන සේවක සංගමය)

3.නලින් වීරසිංහ.
(කැඳවුම්කරු ස්වාධීන ගුරු උපදේශක සංගමය)

4..
රොෂාන් කරවනැල්ල.
(ප්‍රධාන ලේකම් ධ්‍යාපන වෘත්තිකයන්ගේ සංඝමය)

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *