ගුවන් හමුදා සහ ශ්‍රී ලයන්ස් කණ්ඩායම අතර රඟර් තරඟය.

මාස්ටර් කාඩ් රග්බි සූරතා තරගාවලියේ ගුවන් හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලයන්ස් කණ්ඩායම අතර තරඟයක් ඊයේ රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. එහිදී ලකුණු 27 ට 29 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවා.

Half Time: Air Force SC 17 (3T,1C)
Sri Lions 08 (1T,1P)

Full Time: Air Force SC 29 (5T,2C)
 Sri Lions 27 (4T,2C,1P)

What's your reaction?

Related Posts

1 of 551

Leave A Reply

Your email address will not be published. Required fields are marked *