සමගි ජනනබලවේගය එහි කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින්
කොලබ දිස්ත්‍රික් පා.ම. මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කලේ
ආණ්ඩුවට අද මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට නොහැකි තත්වයක ඉන්නවා
වැට් එක බදු බර අඩු කරන්න බැරි තැනක ඉන්නවා
විදුලි බිල අඩු කරන්න බැරි තත්වයක ඉන්නවා
තෙල් මිල සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා
පාස්පොර්ට් එක ගන්න බැහැ තුනෙන් දෙක තියාගෙන සියලු බලතල තියාගෙන ආන්ඩුවට හාල් ප්‍රශ්ණයට විසදුම් නැහැ
හාල් වලින් කෝටි 1700ක ආදායමක් ලබලා තියෙනවා හාල් මෝල් හිමියන්ටත් ලාභ අරන්දීලා හාල් මෝල් වලටත් දඩ ගහනවා සිල්ලර කඩ වලටත් දඩ ගහනවා මොකද්ද මේ කරන විහිලුව කොලබ නගරයේ කොහේවත් රතු සුදු හස්ල් නැහැ
බහලුන් පර්‍යන්ත වල ප්‍රමාදයන් නිසා ප්‍රමාද ගාස්‍තු ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයන්ට ආණ්ඩුව ඉතාම අකාරයක්ෂමයි
හැමදේටම විසදුම් ජනාධිපතිතුමාට දෙන්න වෙලා
කන්ටේනර් 323 ක් පරීක්ෂවකින් තොරව පිට කිරීම ගැටලු සහගතයි මේවා මුදා හැරලා තියෙන්නේ පෙර වැරදි තිබෙන පුද්ගලයන්ට මේ සම්බන්ධ ආචාර්‍ය උපාධි තියෙන කෙනෙක් ජනාධිපතිතුමා ලග තබාගෙන මොකද්ද මේ කරන්නේ
රේගු සoවිධාන කියන්නේ මේ හරහා විශාල වoචාවක් සිදු වන බවයි
මහා පරිමාණ වoචා දූෂණ සමබන්ධව පරීක්ෂණ සිදුවීම හොද දෙයක් ඒක මේ ආණ්ඩුවේ පොරොන්දුවක්
ඉල්ලා අස්කරගත් නඩු නැවත පවරන්න ඕන
හොරු අල්ලනවා කියලා කිව්වනේ ඒවාම කතාකරලා ජනාධිපතිතුමා ජනතාවගේ අවදානය වෙනතකට යොමු කරනවා කියලා හිතෙනවා
එජාප ය සමග සාකච්චා ධනාත්මක තත්වයක් තියෙනවා සුභදායි කියලා තේරෙනවා
සමුපකාර මැතිවරණ පරාද වීම ගැනද
අදහස් දක්වන ලදි