ගෝඨාභයගේ සුදු වෑන් වලින් උස්සන එක අඩු වුණේ අපි සටන් කරපු නිසා

ගෝඨාභයගේ සුදු වෑන් වලින් උස්සන එක අඩු වුණේ තමන් සටන් කරපු නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.ඔහු මේ බව පවසා සිටියේ කොළඹ පැරණි නගරසභා පරිග්‍රයේ පැවැත්වූ නව සම සාමාජ පක්ශයෙ 47සන්වත්සරය සැමරිමේ උත්සවයට සහභාගී වූ අවස්ථා වෙදි ඊට දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියාරන්ජිත් ගමගේ අපෙ පක්ශයෙ 26 දෙනෙක් විටින් විට ගාතනය කරනු ලැබුවා.විවිද පක්ශ වල කට්ටිය මාරා දමනු ලැබුවා . අපෙ පක්ශයෙ ඉස්සෙලාම ගාතනය වුනෙ වැල්ලවාය ගොවි මහතෙක් . මෙකෙන් තමා සම සමාජ පක්ශයෙ මරන්න ගත්තෙ. නුවර සහොදර වරු 7 මැරුවා එතනදි. ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මේ මොහොතේ මා කිව යුතුයි බොහො දෙනා හිතන්නේ අපි නිකං පැරෂුට් විදිහට දේශපාලනයට ආව වගෙයි.මම ඉතාම හොඳ ක්‍රියාකාරී දේශපාලනයේ හෙදි සිට සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයට පිවිසියා ඒ නිසා මෙි මොහොතේ ඉතා සුලු ආවර්ජනයක් කරනව අප ගැන මොකද අපට සිදුවන අපහසයන් පිළිබද .නව සමසමාජ පක්ෂය ලාංකීය ඉතිහාසයට කරන ලද අභියෝගය ප්‍රදාන ජාතික ප්‍රස්නය තමන්ගේ ප්‍රමුක කාර්ය කරගෙන එය සදු කිරීම. මනෝ ගනේෂන් නව සමාජ නව සම සමාජ පක්ෂයේ 47වන සැමරුමට මට ආරාධනා කිරීමට ස්තුතියි.අපි ඔක්කොම මහපාරේ අසාදාරනයට එරෙහිව සටන් කරපු අය විෂේශයෙන් 2005 සිට 2011 වෙනකං මේ කොළඹ ප්‍රදේශයේ සුදු වුන මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය වූ අවස්ථාවල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සුදු වෑන්එවල දමිළ ජනතාව පැහැරගන්න හැදූ අවස්ථාවල මම සහ පිරිසක් ඒ වෙනුවෙන් සටන් කළා තර්ජන වලට මුහුන දුන්න අපේ සටන නිසා තමයි උස්සන් යන්න ගිය ජනතා පිරිස අඩු වුණේ ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නය ගියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ලංකාවට පළවෙනි වතාවට මේ සම්බන්ධව එන්න උනා .බහුවර්ගික ශ්‍රී ලංකාවක් එනකං මේ සටන යනවා නීතිය සමාන අයිතියක්එක පැත්තකින් දහතුනත් එපා පළාත් සභාත් එපා බලය බෙදීමත් එපා ඔය කියන ජාතිවාදේ ඉන්නවා සිංහල ජාතිවාදය තව දෙමළ ජනිතීවාදය එයාලා කියනවා නෑ නෑ අපි අත තියන්නෑ අපිට වෙනම රටක් තමයි ඕනි කියනවා එහෙම අන්තවාදයක් එපා.නඩරාජා ජනගන් දෙශපාලන සබික ප්‍රරදාන ලෙකම් රනත් කුමාරසින්හ

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *